ආයුබෝවන්

ආයුබෝවන්. මේ සත්‍යයේ අන්තර්ජාල සටහනයි. සිංහල යුනිකේත භාවිතයෙන් නිර්මිත මේ වෙබ් අඩවිය හරහා නූතන සාමාජීය, ආර්ථික හා දේශපාලනික ප්‍රවණතා මධ්‍යස්ත දෘෂ්ටි කෝණයෙන් ඔබවෙත ගෙනඒම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම වෙබ් අඩවියට ඔබගේ ප්‍රතිචාර ඒ ඒ සටහන් වලට පහසුවෙන් ලබාදිය හැකි අතර අසභ්‍ය වචන අඩංගු නොවන සියළුම ප්‍රතිචාර සංස්කරණයකින් තොරව මෙහි ඉදිරිපත් කරේ. ඒ තුලින් වඩා හරවත් සංවාදයක් ගොඩනැගීම මෙහි තවත් එක් ප්‍රධාන අරමුණකි. ඔබගේ ප්‍රතිචාර හැකි තරම් දුරට සිංහල භාෂාවෙන් පමණක් ඉදිරිපත් කරන්නේ නම් මැනවි. ඔබට සිංහල යුනිකේත මඟින් යතුරුලියනය කිරීම අපහසු නම් ඔබට ෆෝනොටික් ආකාරයෙන්. එනම්, සිංහල ශබ්ද උච්ජාරණය වන ආකාරයෙන් ඉංග්‍රීසි අකුරු භාවිතයෙන් ප්‍රතිචාර ඉදිරිපත් කර හැක.

ඔබගේ ප්‍රතිචාර තුළ…,

  • ජාතීන්ට අගෞරව කිරීම
  • අසභ්‍ය වචන භාවිතා කිරීම
  • පෞද්ගලික ගැටුම් ඉස්මතු කිරීම

වැනී දෑ නොකිරීමෙන් මෙම වෙබ් අඩවිය තුල වඩාත් හිතකර වාතාවරණයක් ඇතිකරහැකි බව ඔබට කාරුණිකව දන්වා සිටිමි.

මෙයට,
සත්‍යගරුක - සත්‍යයේ අන්තර්ජාල සටහනකරු.

Leave a reply

සත්‍යයේ සටහන

ඇත්ත, සත්‍යයේ අන්තර්ජාල සටහන. ‍නිදහස් චින්තනය දිරිගැන්වීමට හා නව සාමාජීය, ආර්ථික හා දේශපාලනික චින්තනයක් ගොඩනැගීම උදෙසා සිංහල යුනිකේතය බාවි‍තයෙන් නිර්මිත සිංහල භාෂා වෙබ් අඩවිය.


Polls

යුද්ධය

View Results

Loading ... Loading ...