ඇත්ත
මිහින් එයාර් ඛේදවාචකය
		<description>මිහින් එයාර්, ශ්‍රී ලාංකීය ධනය පිටරට පැටවූ අපේ කා‍ලයේ මහා මූල්‍ය සුනාමිය. අතිගරු වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද මිහින් එයාර් ව්‍යාපෘතිය හරහා බලාපොරොත්තු වූයේ අඩු වියදමකින් විදේශ ගමන් යාම සඳහා මෙම ආයතනය බිහි කරන ලද්දේ වුවද මේ හරහා සිදුවූයේ ලංකාවේ ආර්ථික තත්ත්වය තිබූ තැනින් තවත් ...</description>
ආණ්ඩුවේ දෙබිඩි මාධ්‍ය ප්‍රතිපත්තිය.
		<description>පළමු හා දෙවන සටහන් වලට ඔබෙන් ලැබුණු උණූසුම් ප්‍රතිචාරයන්ට තුති පුදමින් මෙවර "ඇත්ත" වෙබ් අඩවියේ සමබරතාවය රැකීම උදෙසා ගෙන එන දෙවැනි මාතෘකාවට පාදක වූයේ එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන "සිරිකොත" ආසන්නේ කැමරාගත කරමින් සිටි ස්වාධීන රෑපවාහිනී මාධ්‍යකරුවන් දෙදෙනෙකුට "සිරිකොත" තුළදී පසුගිය දිනෙක ප්‍රහාරයක් එල්ලවීමයි. මෙහිදී සැලකිය යුතු කරුණක් ඇත එනම්, ...</description>
මහා ජූලි වැඩ වර්ජනය අසාර්ථකයි
		<description>වඩාත් සාමාජයීය, දේශපාලනික හා ආර්ථිකමය වටිනාකමකින් යුතු වැඩ කරන ජනතාවගේ පංතියේ වැඩ වර්ජන ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. ‍රෝගීන් ජීවිතක්ෂය පත්වන තෙක්, ආර්ථික හර පද්ධතීන් බිඳ වැටෙන තෙක් කරන්නාවූ මේ වර්ජන අතරට අද දිනයේ එකතු වී ඇත්තේ යුගයේ අසාර්ථකම වැඩ වර්ජනයයි. කම්කරු පන්තිය ලෙස තම ඉල්ලීම් දිනාගැනීම උදෙසා හඩක් නැගිය යුතුය. ...</description>
සත්‍යයේ ඇරඹුම
		<description>ඇත්ත, එසේත් නැතිනම් සම්භාව්‍ය වාක්‍යයෙන් සත්‍ය, මේ කිනම් නමකින් විස්තර කරන ලද්දේ වුවද සත්‍ය අන් කිසිවක් නොව සත්‍ය සත්‍යම වේ. වඩාත් ජනහිතකාමී බ්ලොග්කරණ සම්ප්‍රදායක් උදෙසා සිංහල භාෂාවෙන් ඔබවෙත ඉදිරිපත් කෙරෙනු ලබන සත්‍යයේ සටහන එනම්, "ඇත්ත" වෙබ් අඩවිය හරහා ඔබගේ සිත් තුල වඩාත් නිවැරදි සාමාජීය, ආර්ථික හා දේශපාලනික අදහස් ජනිත කරවීම ...</description>