Comments for ඇත්ත

Comment on මිහින් එයාර් ඛේදවාචකය by calcuals
ඇයි, මේ බ්ලොග් එක නැවතිලා!!!!!!!!!?

Comment on ආණ්ඩුවේ දෙබිඩි මාධ්‍ය ප්‍රතිපත්තිය. by නිලන්ත
ඇත්ත කුමක්ද? අපි නිරන්තරයෙන් හොයන දේ. අද ඇත්ත හොයන්න වෙහෙසෙන්න වෙලා. මාධ්‍යයෙන් ඇත්ත කියැවෙන්නේ නැහැ. පුවත් වෙනුවට පවත් (පෙනෙන දේ, ඔවුන්ගේ මත) කියවන්න, අහන්න වෙලා. එහෙත් ඇත්ත නීරසයි. හැබැයි මතුවෙන්න කල් යනවා.

Comment on මිහින් එයාර් ඛේදවාචකය by නිදහස
මහජන මුදල් ගසා කන ආණ්ඩු ඒවාට එරෙහිව දේශ ද්‍රෝහී, කොටි හිතවාදී ලේබලය ඇලවීම අලුත්ම ප්‍රවණතාවයයි. නමුත් මෙවැනි ද්‍රොහී ක්‍රියා වලට ප්‍රභාකරන් හෝ වෙනත් සඟයකු හවුල් බවට චෝදනා නැත. දකුණෙ ආණ්ඩුව සැමදා නිදහසට කාරණා ගොනු කරන්නෙ එලෙසිනි. එම නිසා මෙම ගනු දෙනුවත් සාධාරණිකරණය කිරීමට බ්ලොග් සටහන් පවා සමහර ස්ථාන වල ලියැවී තිබුනා.

Comment on සත්‍යයේ ඇරඹුම by කසුන්
සංවාදයක් ඇති කිරීම. මම හිතන්නේ එය වඩාත්ම යහපත්. ඔබට ජය!

Comment on මහා ජූලි වැඩ වර්ජනය අසාර්ථකයි by Sadeepa
වැඩ වර්ජන කරන්නට ඕනෑ කෙනෙක්ට අයිතියක් තිබෙන්නට පුලුවන්. ඒක තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න පාවිච්චි කරන අන්තිමම ආයුදය වෙන්න ඕනෙ… ලාල් කාන්ත මහතා කරන මේ වැඩ වර්ජන වලට කියන්න පුලුවන් “ගරිල්ලා වැඩ වර්ජන” කියලා.. මොකද මේවාගේ අරමුණ තම දේශපාලන බලය ආණ්ඩුවට පෙන්නුම් කිරීමයි…

දවසක් සිංගප්පූරුවේ  හිටපු අගමැති ලී ක්වාන් යූ ගෙන් කවුදේ ඇහැව්වලු කාටද ඔබ ඔබේ රටේ සාර්තකත්වයට ස්තුති කරන්නේ කියල… ඔහුගේ උත්තරය වුනේ කොලබ වරායේ  කම්කරු නායකයන්ට බවයි.. මොකද ඔවුන් වැඩ වර්ජනය කරපු වෙලාවේ  ලංකා වරාය ගැන කලකිරුන නැව් ආවේ සිංගප්පූරුවට නිසා … ඒ කාලය තුලදී ලී ක්වාන් යූ තම රටේ වරාය දියුනු කර ගත්තා…

හැම වර්ජනයක් නිසාම වෙන්නේ රට පස්සට යාමයි… ඒක ඕනෙ කෙනෙක්ට තේරෙන්වා…ආණ්ඩුව සර්ව නිර්දේෂීය කියල මම කියන්නේ නැහැ … නමුත් කෝටුවෙන් ගහන්න ඕනෙ වරදට මිසයිලයක් ගහලා හරියන්නේ නැහැ නේ…. ලාල් කාන්ත වගේ අවස්තාවාදී නායකයො ඉන්නකොට (අවස්තාවාදී වීමත් ඉවසුව හැකි ..ඒගොල්ලන්ගෙ සහෝදරවරු ටයර් සෑ වල යවපු එවුන් එක්ක රමණය කිරීම .. ? ) අපි දියුනු වෙයිද …

මේක තමයි ජේ.වී.පී ක්‍රමය … සමස්ත ආයතන වියුහයම වනසලා තමන්ගේ අරමුණු කරා යාම , තමන්ගේ  දේශපාලන හෙලුව වහ ගැනීම තමයි ඔවුන්ගේ ක්‍රමය … සරසවි , ආයතන හැම තැනම අපි දකින්නේ මේ පහත් තත්වයමයි….

Comment on සත්‍යයේ ඇරඹුම by සිතුවිලි
““ඇත්ත” වෙබ් අඩවිය හරහා ඔබගේ සිත් තුල වඩාත් නිවැරදි සාමාජීය, ආර්ථික හා දේශපාලනික අදහස් ජනිත කරවීම මෙහි අරමුණයි ”

ඔබේ අරමුණ ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා. ඔබට ජය.

Comment on සත්‍යයේ ඇරඹුම by සදීප පල්ලියගුරු
හොඳ අදහසක් .. හොඳ අරමුණක් … ඔබට දිරිය හා ජය … දිගටම ලියන්න…