Uncategorized Category

මිහින් එයාර්, ශ්‍රී ලාංකීය ධනය පිටරට පැටවූ අපේ කා‍ලයේ මහා මූල්‍ය සුනාමිය. අතිගරු වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද මිහින් එයාර් ව්‍යාපෘතිය හරහා බලාපොරොත්තු වූයේ අඩු වියදමකින් විදේශ ගමන් යාම සඳහා මෙම ආයතනය බිහි කරන ලද්දේ වුවද මේ හරහා සිදුවූයේ ලංකාවේ ආර්ථික තත්ත්වය තිබූ තැනින් තවත් පහළට වැ‍ටීම පමණකි. මේ ආයතනය [...]

පළමු හා දෙවන සටහන් වලට ඔබෙන් ලැබුණු උණූසුම් ප්‍රතිචාරයන්ට තුති පුදමින් මෙවර “ඇත්ත” වෙබ් අඩවියේ සමබරතාවය රැකීම උදෙසා ගෙන එන දෙවැනි මාතෘකාවට පාදක වූයේ එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන “සිරිකොත” ආසන්නේ කැමරාගත කරමින් සිටි ස්වාධීන රෑපවාහිනී මාධ්‍යකරුවන් දෙදෙනෙකුට “සිරිකොත” තුළදී පසුගිය දිනෙක ප්‍රහාරයක් එල්ලවීමයි. මෙහිදී සැලකිය යුතු කරුණක් ඇත එනම්, මෙම ප්‍රහාරය කරන ලද එක්සත් [...]

වඩාත් සාමාජයීය, දේශපාලනික හා ආර්ථිකමය වටිනාකමකින් යුතු වැඩ කරන ජනතාවගේ පංතියේ වැඩ වර්ජන ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. ‍රෝගීන් ජීවිතක්ෂය පත්වන තෙක්, ආර්ථික හර පද්ධතීන් බිඳ වැටෙන තෙක් කරන්නාවූ මේ වර්ජන අතරට අද දිනයේ එකතු වී ඇත්තේ යුගයේ අසාර්ථකම වැඩ වර්ජනයයි. කම්කරු පන්තිය ලෙස තම ඉල්ලීම් දිනාගැනීම උදෙසා හඩක් නැගිය යුතුය. නමුත් එසේ කළ යුත්තේ යුක්ති [...]

සත්‍යයේ සටහන

ඇත්ත, සත්‍යයේ අන්තර්ජාල සටහන. ‍නිදහස් චින්තනය දිරිගැන්වීමට හා නව සාමාජීය, ආර්ථික හා දේශපාලනික චින්තනයක් ගොඩනැගීම උදෙසා සිංහල යුනිකේතය බාවි‍තයෙන් නිර්මිත සිංහල භාෂා වෙබ් අඩවිය.


Polls

යුද්ධය

View Results

Loading ... Loading ...