ඇත්ත, එසේත් නැතිනම් සම්භාව්‍ය වාක්‍යයෙන් සත්‍ය, මේ කිනම් නමකින් විස්තර කරන ලද්දේ වුවද සත්‍ය අන් කිසිවක් නොව සත්‍ය සත්‍යම වේ. වඩාත් ජනහිතකාමී බ්ලොග්කරණ සම්ප්‍රදායක් උදෙසා සිංහල භාෂාවෙන් ඔබවෙත ඉදිරිපත් කෙරෙනු ලබන සත්‍යයේ සටහන එනම්, “ඇත්ත” වෙබ් අඩවිය හරහා ඔබගේ සිත් තුල වඩාත් නිවැරදි සාමාජීය, ආර්ථික හා දේශපාලනික අදහස් ජනිත කරවීම මෙහි අරමුණයි. ඉදින්, අන්තර්ජාලයේ සත්‍ය [...]
ඇත්ත, සත්‍යයේ අන්තර්ජාල සටහන. නිදහස් චින්තනය දිරිගැන්වීමට හා නව සාමාජීය, ආර්ථික හා දේශපාලනික චින්තනයක් ගොඩනැගීම උදෙසා සිංහල යුනිකේතය බාවිතයෙන් නිර්මිත සිංහල භාෂා වෙබ් අඩවිය.