ඇත්ත, එසේත් නැතිනම් සම්භාව්‍ය වාක්‍යයෙන් සත්‍ය, මේ කිනම් නමකින් විස්තර කරන ලද්දේ වුවද සත්‍ය අන් කිසිවක් නොව සත්‍ය සත්‍යම වේ. වඩාත් ජනහිතකාමී බ්ලොග්කරණ සම්ප්රදායක් උදෙසා සිංහල භාෂාවෙන් ඔබවෙත ඉදිරිපත් කෙරෙනු ලබන සත්‍යයේ සටහන එනම්, “ඇත්ත” වෙබ් අඩවිය හරහා ඔබගේ සිත් තුල වඩාත් නිවැරදි සාමාජීය, ආර්ථික හා දේශපාලනික අදහස් ජනිත කරවීම මෙහි අරමුණයි. ඉදින්, අන්තර්ජාලයේ සත්‍ය ගවේෂණයට හිතැති ඔබට කෙරෙන කාරුණික, සත්‍යවාදී ආයාචනයයි මේ. එක්වන්න, සත්‍යය ජයගන්න.
ඇත්ත, සත්‍යයේ අන්තර්ජාල සටහන. නිදහස් චින්තනය දිරිගැන්වීමට හා නව සාමාජීය, ආර්ථික හා දේශපාලනික චින්තනයක් ගොඩනැගීම උදෙසා සිංහල යුනිකේතය බාවිතයෙන් නිර්මිත සිංහල භාෂා වෙබ් අඩවිය.
සදීප පල්ලියගුරු
July 11th, 2008 at 12:24 am
හොඳ අදහසක් .. හොඳ අරමුණක් … ඔබට දිරිය හා ජය … දිගටම ලියන්න…
සිතුවිලි
July 11th, 2008 at 4:11 am
““ඇත්ත” වෙබ් අඩවිය හරහා ඔබගේ සිත් තුල වඩාත් නිවැරදි සාමාජීය, ආර්ථික හා දේශපාලනික අදහස් ජනිත කරවීම මෙහි අරමුණයි ”
ඔබේ අරමුණ ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා. ඔබට ජය.
කසුන්
July 11th, 2008 at 9:01 pm
සංවාදයක් ඇති කිරීම. මම හිතන්නේ එය වඩාත්ම යහපත්. ඔබට ජය!